ඕකෙවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යලයේ පැවැති පැය 150 දෙමළ  භාෂා පාඨමාලාවේ අවසන් දින උත්සවය කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී 2024.06.04 දින  ප්‍රාදේශීය ලේකම්තුමිය, ගණකාධිකාරි තුමිය, පරිපාලන ග්‍රාම නිලධාරීතුමා, වලස්මුල්ල ජාතික භාෂා ඒකාබද්ධතා නිලධාරී තුමිය ඇතුළු ආරධිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙම වැඩසටහන මෙහෙයවීම ඕකෙවෙල ජාතික භාෂා එකාබද්ධතා නිලධාරීතුමිය ඇතුළු සිසු නිලධාරීන් විසින් සිදුකරන ලදි.

WhatsApp Image 2024 08 05 at 1.13.33 PM 1 Copy

WhatsApp Image 2024 08 05 at 1.13.33 PMWhatsApp Image 2024 08 05 at 1.13.32 PM 1

WhatsApp Image 2024 08 05 at 1.13.32 PMWhatsApp Image 2024 08 05 at 1.13.31 PM 2 Copy

 

-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

WhatsApp Image 2024 05 17 at 3.09.42 PM

"උරුමය" සින්නක්කර ඔප්පු ලබා දීමේ ජාතික වැඩසටහන 

"උරුමය" සින්නක්කර ඔප්පු ලබා දීමේ ජාතික වැඩසටහන  

වැඩිදුර විස්තර සඳහා ඔබ වසමේ ග්‍රාම නිලධාරී

හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසන්න

කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සඳහා කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ගේ තාක්ෂණික කුසලතාවය ඉහළ නැංවීම

සඳහා ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් සහ මග පෙන්වීම යටතේ 2024.05.15 දින පැවැති දත්ත පද්දති

පුහුණු වැඩමුළුවේ විශේෂ අවස්ථා.

WhatsApp Image 2024 05 17 at 9.10.42 AM 1WhatsApp Image 2024 05 17 at 9.10.39 AMWhatsApp Image 2024 05 17 at 9.10.37 AMWhatsApp Image 2024 05 17 at 9.10.42 AMWhatsApp Image 2024 05 17 at 9.10.37 AM

WhatsApp Image 2024 05 17 at 9.10.40 AM

WhatsApp Image 2024 05 17 at 3.09.43 PM

ගර්භණී මව්වරුන් සඳහා පෝෂණ මුද්දර වලට ආහාර ද්‍රව්‍ය ලබාදීම 

 

🔴 ආහාර ද්‍රව්‍ය ලබාගතහැකි වෙළෙද ආයතන

   01.ශානි ෆුඩ්සිටි- බෙලිඅත්ත

   02.ලංකා සතොස - වලස්මුල්ල 

   03.ගමගේ ස්ටෝස් -වලස්මුල්ල

   04.පහත සඳහන් සමුපකාර ප්‍රාදේශික    

        🔰මුලස්ථානය වලස්මුල්ල    

        🔰 ද/ කණුමුල්දෙණිය ප්‍රාදේශීයකය   

        🔰  කෝප් සිටි වලස්මුල්ල  

        🔰 ඕකෙවෙල ප්‍රාදේශීයකය    

        🔰 සුමිහිරිගම ප්‍රා⁣දේශීයකය   

        🔰 උඩදෙනිය ප්‍රා⁣දේශීයකය    

        🔰 විජයසිරිපුර ප්‍රාදේශීයකය   

        🔰 ඕලුආර ප්‍රාදේශිකය

🔴සෑම මසකම පෝෂණ මුද්දර සඳහා භාණ්ඩ ලබා දෙන දින අපගේ facebook පිටුව මගින් දැනුවත් කෙරේ.

Test

News & Events

08
ජන2026
2026 නව වසර සදහා රාජකාරි ආරම්භ කිරිම

2026 නව වසර සදහා රාජකාරි ආරම්භ කිරිම

2026 නව වසර සදහා රාජකාරි ඇරඹීම ,...

19
සැප්2025
ප්‍රාදේශීය සාහිත්‍ය කළා උළෙල 2025

ප්‍රාදේශීය සාහිත්‍ය කළා උළෙල 2025

සාහිත්‍ය මාසය වෙනුවෙන් සංවිධානය කරන ලද  ප්‍රාදේශීය...

Scroll To Top