2021 වර්ෂය සදහා සංවර්ධන යෝජනා
බ/කණුමුල්දෙනිය
- ලංකෙවත්තපාරේ සිට ඇල්ලකන්ද කුඹුරුයායට කෘෂි පාරක් ඉදිකිරීම
- ඕලුආර පන්සල් හංදියේ සිට දම්පැලැස්ස වෙලගාවවත්ත මාර්ගයේ ඉතිරිකොටස හීං ඇල දක්වා කොන්ක්‍රීට් කිරීම
- යහල්මුල්ල හොරකඳහේන මාර්ගය ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
- දෙවැන්නදෙණිය කුඹුරුයායේ පැතිබැම්ම ඉදිකිරීම
- රණවිරු මාවත ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
- හීං ඇල ආසන්නයේ ජල උල්පත් පාදක කර ගනිමින් ප්‍රජා ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීම
- ඇදගලහේන මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
- වේවැල් යොදාගෙන භාණ්ඩ සකස් කිරීම සඳහා පුහුණුවක් ලබාදීම. (වේවැල් මෙම ප්‍රදේශයේ බහුලව පවති)
- ඕලුආර පන්සල් හංදියේ සිට ආරම්භ වන හීං ඇලවත්ත මාර්ගය සංවර්ධනය කිරීම
- යහල්මුල්ල,ජූල්ගහහේන,ඔවිලානගොඩ, ප්‍රදේශ සඳහා ජලනල දීර්ඝ කිරීම
ඕලුආර
- නම්මුනිරුප්ප සිට ලින්ටන් මාවත ( පොල්ගාහේන මාර්ගය ) සංවර්ධනය කිරිම
- ඕවිලානගොඩ කරහින්න මාර්ගය පැතිබැමි සහිතව සංවර්ධනය කිරිම
- සර්වෝදය මුල්ලෙවත්ත වැව මාර්ගයේ ඉතිරි කොටස පැතිබැමි සහිතව සංවර්ධනය කිරිම
- ඕලුආර නව මාර්ගයේ ආරම්භක ස්ථානයේ පැතිබැම්මක් ඉදිකිරිම
- ඇල්ලෙකන්ද වෙල් යායට පැති බැම්මක් ඉදිකිරිම (ප්‍රධාන මාර්ගයේ සිට පහලට )
- සර්වෝදය කටුඉඹුලහේන මාර්ගය සංවර්ධනය කිරිම
- හ/ ඕලුආර බණ්ඩාරනායක කනිෂ්ඨ විදුහලට පානීය ජලය ලබාදීම
- හ/ ඕලුආර බණ්ඩාරනායක කනිෂ්ඨ විදුහලේ අබලන් ව ඇති ඉදිරිපිට තාප්පය ප්‍රතිසංස්කරණය කිරිම
- ඕලුආර මුල්ලෙවත්ත අලුත්පාරේ රණසිංහ මාවත අතුරු මාර්ගය සංවර්ධනය කිරිම
සුමිහිරිගම
- සුමිහිරිගම සෞඛ්‍ය මධ්‍යස්ථානයේ පිවිසුම් මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- නුගගහගාව මාර්ගය කැටගල් අතුරා සංවර්ධනය කිරීම
- සුමිහිරිගම වටරවුම් පාර ඉතිරි කොටස සංවර්ධනය කිරීම
- මහමඩිත්ත බඩහැද්දර ගෙදර මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම
- සුමිහිරිගම ගමිමානයට පිවිසුම් මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම
- පුහුදෙල්ගස්ආර මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම
- පල්ලෙහාවත්ත මාර්ගය සංවර්ධනය කිරීම
- සමගි මාවත ඉතිරි කොටස සංවර්ධනය කිරීම
- පෙර පාසල් ගොඩනැගිල් සංවර්ධන කටයුතු සිදු කිරීම
- කැකුණ මණ්ඩියහේන ජනක මහතාගේ නිවස අසල පාළම සංවර්ධනය කිරීම
උතුරු කණුමුල්දෙනිය
- දික්හේන, ගල්වලහේන මාර්ගය කොන්ක්‍රීට් කිරිම
- බතලවැල්දෙනියේ සිට කොහිලදෙනිය දක්වා මාර්ගය ඇල වේල්ල දෙපස පැතිබැමි ඉදිකිරිම
- අලවත්දෙනිය ළිදට පැති බැම්මක් ඉදිකිරිම
- කිතුලගොඩ සුපර්ලයන්ස් ක්‍රීඩා සමාජයේ වොලිබෝල් පිටිය සකස් කිරිම
- පැලරුප්ප මාහිතාවත්ත මාර්ගයේ අබලන් බෝක්කුව ප්‍රතිසංස්කරණය කිරිම
- හ/උතුරු කණුමුල්දෙනිය මහ විද්‍යාලයේ අනාරක්ෂිත ඉදිරිපස තාප්පය ඉවත් කර ආරක්ෂිත වැටක් සහිත තාප්පයක් ඉදිකිරිම
- දිවිගලමණ්ඩිය මැදපාර කොන්ක්‍රීට් කිරිම
- බතලවත්තහේන දිවිගලමණ්ඩිය මාර්ගයේ ඉතිරි කොටස හේවගේවත්ත දක්වා කොන්ක්‍රීට් කිරිම
- කිතුලගොඩ ගුරුගොඩැල්ල මාර්ගය කොන්ක්‍රීට් කිරිම
- කිතුලගොඩ පිටදෙනිය කුඩුගල්පොළ මාර්ගය සංවර්ධනය කිරිම
- පිටදෙනිය පාළුවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරිම
- උඩහහේන මහගෙදෙර මාර්ගය කොන්ක්‍රීට් කිරිම
- තැන්නහේන මාර්ගය හොරමණ්ඩිය දක්වා වූ කොටස සංවර්ධනය කිරීම
- මාරගහවත්ත මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරිම
- කිතුලගොඩ ළිදගාවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරිම
- පැලරුප්ප මහරුප්ප මාර්ගය ආරම්භක කොටසට පැතිබැම්මක් ඉදිකිරිම
විජයසිරිපුර
- කෝට්ටගේහේන මාර්ගය ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
- එකමුතු මාවත ඉතිරිකොටස කොන්ක්‍රීට් කිරීම
- මිහිඳු මාවත ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
- මැද මණ්ඩිය මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- සමඟි මාවත ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
- කොස්කබලහේන ගල්වල ස්ථානයේ නාන තොටුපලක් සමඟ මාර්ගය දිසාවට පැතිබැම්මක් ඉදිකිරීම
- දංගහකොරටුව කොන්ක්‍රීට් මාර්ගය දෙපස පැතිබැම්ම ඉදිකිරීම හා දංගහකොරටුව කාපට් මාර්ගය කුඹුර පැත්තේ පැතිබැම්ම ඉඳිකිරීම
- දයා රාජපක්ෂ මාවත කොන්ක්‍රීට් කිරීම
- මැහුම් කර්මාන්තයේ නියුතු අය සඳහා ජුකී මැෂින් ලබාදීම
- උඩ දෙබරාව කුඹුරුයායට ප්‍රවේශ කෘෂි මාර්ගයක් ඉදිකිරීම
නැගෙනහිර කණුමුල්දෙනිය
- දැනට භාවිතා නොවන ගැමිදිරිය කාර්යාල සේවා පියස මධ්‍යස්ථානයක් ලෙස ප්‍රතිසංස්කරණය කිරීම
- සියඹලාගහ අමුණ ඇනිකට් එක ප්‍රතිසංස්කරණය කිරීම
- උඩදෙනිය කනිෂ්ඨ විද්‍යාලය ඉතිරි වැඩ නිම කිරීම
- සෞඛ්‍ය මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ නිම කිරීම සහ සෙල්ලම් උද්‍යානයක් ඉදි කිරීම
- අරඹදෙනිය මාර්ගය ඉතිරි කොටස සංවර්ධනය කිරීම
- මාරමණ්ඩිය රජගෙදර මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම
- ශ්‍රී බෝධිපාදපාරාම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු නිම කිරීම
- අඹදෙනිය බෝගහපිට්ටනිය අමුණ හා ඇලවේල්ල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- කරහින්න මුල්ලවත්ත මාර්ගය සංවර්ධනය කිරීම
- සපුගහවත්ත උඩදෙනිය මාර්ගය ඉතිරි කොටස සංවර්ධනය කිරීම
කුරුඳුවත්ත
- මහවත්ත පිටදෙනිය මාර්ගය කොන්ක්‍රිට් කිරීම.
- පරමණ්ඩිය තලහේන්ඇල කෘෂිකාර්මික මාර්ගය පැති බැමි සහිතව කොන්ක්‍රිට් කිරීම.
- කුරුඳුවත්ත මිල්ලගස්මුල්ල මාර්ගය කොන්ක්‍රිට් කිරීම.
- පරමණ්ඩිය පල්ලෙමුලන මාර්ගය කොන්ක්‍රිට් කිරීම.
- දහම් පාසල් ගොඩනැගිල්ලේ පලමු මහලේ ආරක්ෂිත වැට ඉදි කිරිම.
- පෙරපාසල් ගොඩනැගිල්ලට නව ගොඩනැගිල්ලක් ඉදි කිරීම.(විහාරස්ථානය සතු භූමියකි.)
- ගොරකගහවත්ත පොදු ළිඳ ප්‍රතිසංස්කරණය කිරීම
- මහවත්ත පිටදෙනිය මාර්ගයේ ග්‍රා.නි.කාර්යාලය අසල (චෛත්‍යයට යාබදව) පැතිබැම්ම ඉදි කිරීම.
- රුප්පදෙනිය කුඹුර හරහා මිල්ලගස්මුල්ලට යන මාර්ගය දෙපස පැතිබැමි සහිතව සංවර්ධනය කිරීම.
රාජපුරගොඩ
- රාජපුරගොඩ සිට උඩදෙණිය දක්වා අබලන් වූ මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- රාජපුරගොඩ නවෝදා ප්‍රජාමූල ජල ව්‍යාපෘති යට ජල ෆිල්ටරයක් ලබා ගැනීම
- වත්තහේන ආරවත්ත ළිඳ ප්‍රතිසංස්කරණය කිරීම
- ප්‍රජා ශාලාව සහ බහුකාර්යය ගොඩනැගිල්ලක් ඉදිකිරීම
- රාජපුරගොඩ ගුඩුරුප්ප හරහා පල්ලෙමුලන දක්වා මාර්ගයෙහි ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
- අමුණුකර සිට හිගුරහේන මාර්ගයෙහි ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
- බුලත්වැල් වත්ත සිට දෙහි කන්ද මාර්ගයෙහි ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
- ගල්රෑන්දෙණිය කුඹුරුයායට පිවිසීම සඳහා ට්‍රැක්ටර් පැන්නුමක් ඉදිකිරීම
- මාරකැටිය රාජපුරගොඩ මාර්ගයෙහි ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
- රාජපුරගොඩ පාසල් මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- මාරකැටිය කුඹුරුයායේ ගොඩතුංපෑල්ල සිට මැදගොඩ දක්වා පැතිබැම්ම සකස් කිරීම
- රාජපුරගොඩ උඩහදෙණිය ළිඳ ප්‍රතිසංස්කරණය කිරීම
- පණුගල්ඇන්ද බිම්බඳු මාර්ගයකොන්ක්රීට් කිරීම
- රාජපුරගොඩ දෙමටකැටිය මාර්ගය කොන්ක්‍රීට් කිරීම
උඩදෙනිය
- උඩහවත්තරුප්ප මාර්ගය මැදකොටස කොන්ක්‍රිට් කිරීම.
- මල්ගස්හේන කාලංචිගොඩ පල්ලේකන්ද මාර්ගය කොන්ක්‍රිට් කිරීම
- චන්දිමාරාමය පන්සල අසල සිට බෙලිඅත්තදෙනිය ළිඳ දක්වා කොටස පැතිබැම්මක් සහිතව කොන්ක්‍රිට් කිරීම
- උඩදෙනිය සමගි මාවත රබර් ඉඩම ඉදිපිට මුල්ලවත්ත දක්වා මාර්ගය කොන්ක්‍රිට් කිරීම
- සමගි මාවත කොන්ගහවත්ත අසල බෝක්කුව හා පැතිබැම්ම ඉදිකිරීම
- මල්ගස්හේන සිට මොදරවාන රුප්ප (කළු ගෙදර) දක්වා මාර්ගය කොන්ක්‍රිට් කර ලසන්ත මාවතට සම්බන්ධ කිරීම.
- රුප්ඇල කාරඩිගොඩ තිත්තමුල්ල මාර්ගය සංවර්ධනය කිරීම
- මාරමණ්ඩිය මුල්ලවත්ත මාර්ගය පැතිබැම්ම හා බෝක්කුව සමඟ සංවර්ධනය කිරීම කිරීම
- ලසන්ත මාවත (අක්කුට්යිවත්ත) ඉතිරි කොටස කොන්ක්‍රිට් කිරීම
- උඩදෙනිය මොරගහමුල ළිඳ ප්‍රතිසංස්කරණය.
දකුණු කණුමුල්දෙනිය
- මාතරගෙහේන ළිඳ ප්‍රතිසංස්කරණය කිරීම
- හ/ දකුණු කණුමුල්දෙණිය ක.වි. ප්‍රාථමික අංශයේ ගොඩනැගිල්ල ඉදිරිලිට පැතිබැම්ම සහ දැල් වැටක් ඉදිකිරීම
- සීනිපැල්ලගේහේන මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
- බජ්ජංගාහේන මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- ගිරාගහහේන මාර්ගය ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
- ගෙඩි පුංචිගාහේන මාර්ගයේ දිමුතු මහතාගේ නිවස ඉදිරිපිට පැතිබැම්ම ඉදිකිරීම
- මාරහේන මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
- මාතරගෙහේන ළිඳ අසල මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
- කජ්ජු කොරටුව මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
- ගිරාගහහේන නොහොත් බෝගහහේන මාර්ගයේ කොන්ක්‍රීට් කිරීම
- පන්සල්දෙණියවැව ප්‍රතිසංස්කරණය
නතුවල
- ශ්‍රී බෝධි රුක්ඛාරාමයේ සංවර්ධන කටයුතු නිම කිරීම
- කරුවලගහකන්ද මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
- මගදෙණිය මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රට් කිරීම
- ලන්දෙවත්ත මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
- කළුගෙදර මාවත කොන්ක්‍රීට් කිරීම
- හ/නතුවල කණිටු විදුහලේ ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරීම සහ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම
- සුධර්මා පෙර පාසලට සනීපාරක්ෂක පහසුකම් ලබාදීම
- දෙබරාවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- පිටකොරටුව මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- මාරකැටිය මාර්ගය ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
කහටැල්ලගොඩ
- කහටැල්ලගොඩ සෞඛ්‍ය මධ්‍යස්ථානය වටා ආරක්ෂිත වැට ඉදි කිරීම
- මාණ්ඩවිට කුඹුරු යායේ මාරගහවල කුඹුරට මායිම්ව පැතිබැම්ම ඉදි කිරීම
- දෙහිගහදෙනිය මංසන්ධිය සිට හේනගෙවත්ත දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- එගොඩවත්ත මාර්ගයේ (ගල්ගොඩ මාර්ගය) ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
- ජම්බු ගහ වත්ත අසල සිට උඩහකොරටුව හරහා වලව්වත්තට යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- බද්දුවෙල් යායේ වලව්වත්ත අසල පැති බැම්මක් ඉදි කිරීම
- උඩහ කෙහෙල්ගහ වත්තට යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- දෙහිගහදෙනියේ සිට රාජපුරගොඩ දක්වා මාර්ගය දෙපස පැතිබැමි යොදා කොන්ක්‍රීට් කිරීම
- පුහුගහලන්ද මාර්ගයේ මී ඇල්ල දක්වා කොටස කොන්ක්‍රීට් කිරීම
- බුලත්වැල්ගොඩ මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
කන්දෙබැද්ද
- ගමගේවත්ත මාර්ගය සංවර්ධනය කිරිම
- බ්බුලවත්ත මාර්ගයේ සෙනෙවිරත්න මහතාගේ නිවස අසල සිට සංවර්ධනය කිරිම
- පුස්සලහේන මාර්ගය සංවර්ධනය කිරිම
- මහගලහේන මාර්ගය සංවර්ධනය කිරිම
- කොහොඹවත්ත මාර්ගය සංවර්ධනය කිරිම
- මහගලහේන මාර්ගයේ ගල් ඇන්ද සංවර්ධනය කිරිම
- කන්දෙබැද්ද ග්‍රාම නිලධාරී වසමේ ස්ථාන 10 කට පමණ වීථී ලාම්පු සවිකිරීම
- බදුවත්ත මාර්ගය සංවර්ධනය කිරිම
- ඇටඔගහවත්ත ගුණතිලක මහතාගේ නිවස අසල පැතිබැම්ම ඉදිකිරීම කිරිම
- මහගෙදර මාර්ගය සංවර්ධනය කිරිම
ගොවැන්න
-
ගොඩවැන්න ඉහළ කෘෂි මාර්ගය සංවර්ධනය කිරීම (චන්ද්‍රදාස මහතාගේ නිවස අසල)
- බතලවත්ත මාර්ගය පැති බැම්ම සමඟ සංවර්ධනය කිරීම
- මැද්ද පිටිය අමුණ සිට බෙලි කුඹුර දක්වා පිට ඇළ කොන්ක්‍රීට් කිරීම
- ප්‍රජා ශාලාවේ ඉහල මහලේ ඉතිරි වැඩ නිම කිරීම
- කොළඹගෙවත්ත මාර්ගය සංවර්ධනය කිරීම
- තණවත්ත බෝගහ හේන මාර්ගය සංවර්ධනය කිරීම
- සල් ගහ ලියද්ද මැද ඇල පැති බැමි ඉදි කිරීම
- පල්ලෙ අරම මාර්ගය සංවර්ධනය කිරිම
- දේවාල මාර්ගය පැති බැම්ම සමඟ සංවර්ධනය කිරීම
- පීල්ල දෙනිය ආර ඇළ මාර්ගය සංවර්ධනය කිරීම
මොරකන්දෙගොඩ
- මොකන්දගොඩ විහාරස්ථානයේ සංඝාවාසය ගොඩනැගිල්ලේ අළුත්වැඩියා කටයුතු සිදුකිරීම
- ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති සඳහා අධාර ලබාදීම
- අතුරු මාර්ගයන්හි අවශ්‍ය ස්ථාන සඳහා වීථි ලාම්පු සවිකිරීම
- පිංවත්ත අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- මොරකන්දගොඩ ග්‍රාම නිලධාරී වසමේ ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය මගින් ලබාදී ඇති ජලධාරිතාව වැඩිකිරීම හා ගොඩැල්ලරුප්ප මාර්ගය, පිංවත්ත අසල මාර්ගය, යාපගෙදර මාර්ගය යන මාර්ගයන්හි පදිංචි පවුල් 13 ක් සඳහා ජල සම්බන්ධතාවය ලබාදීම
- ජන උදාන ගම්මානයේ නෙරළුහේනට යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- සේවා පියස ගොඩනැගිල්ල සඳහා විදුලිය සහ ආරක්ෂිත වැට සකස් කිරීම
- හිගුරුවැල් මඩිත්ත මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
- නෙරළුහේන මාර්ගයේ සිට යාප ගෙදර මාර්ගය කොන්ක්‍රිට් කිරීම
- රජයේ ඉඩම් අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම (ජයන්ත මහතාගේ කඩය ඉදිරිපිට ඇති මාර්ගය)
- නෙළුම් වැවට යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- ගොඩල්ල රුප්ප මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
- ගල්කන්දවත්ත මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
- පෙර පාසල් ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ නිම කිරීම හා අවශ්‍ය උපකරණ ලබා ගැනීම
- යාප ගෙදර මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
- නෙළුම් වැවේ පිටවාන බැම්ම සකස් කිරීම හා අළුත්වැවේ ඇල පද්ධතිය ආරච්චි මුලන වැව දක්වා සකස් කිරීම
- කැටකාලහේන මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- මොරක්නදගොඩ පාසලට පුස්තකාලයක් සහ ආරක්ෂිත වැට ඉදිකරීම
තළහගම්වාඩුව ඉහළ
- ස්වයංරැකියා අධාර ලබාදීම ( කුකුල් පාලනය, මැහුම් කර්මාන්ත කරුවන් සඳහා)
- මඩිත්ත ප්‍රදේශයේ පවුල් 25 ක් සඳහා පානීය ජලය ලබාදීම
- ස්කෝලේ ගෙදර අසලින් ඇති මාර්ගය බෝක්කුව සමඟ සංවර්ධනය කිරිම
- කොරටුව වත්ත මාර්ගය සංවර්ධනය කිරීම
- ප්‍රජාශාලාව සඳහා විදුලිය හා ජලය ලබාගැනීම හා ආරක්ෂිත වැට ඉදිකිරීම
- තලහගම්වාඩුව ග්‍රා.නි. වසමේ අනාරක්ෂිත ස්ථාන සඳහා වීථි ලාම්පු සවිකිරීම
- අලියමලහේන මාර්ගය සංවර්ධනය කිරීම
- අන්මග මාර්ගය සංවර්ධනය කිරීම
- මාබරණ මහතාගේ නිවස අසලින් ඇති ගොඩේරුප්ප දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
- මඩිත්ත පේරගහහේන දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
- අනිල් මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම
- දෙබරාව 4 වන පටුමග මාර්ගය ඉතිරි කොටස සංවර්ධනය කිරීම
- පරණවත්ත සමන්ත මහතාගේ නිවස අසල මාර්ගය පැතිබැම්ම සමග සංවර්ධනය කිරීම
- කහවත්ත කොරටුව මාර්ගය සංවර්ධනය කිරීම
- අළුත්පාර ඉතිරි කොටස සංවර්ධනය කිරීම
- රාජපක්ෂ මාවත පැතිබැම්ම ඉදිකිරීම
- මාර මණ්ඩිය මාර්ගයේ පැතිබැම්ම ඉදිකිරීම
- තලහගම්වාඩුව ඉහල වසම සඳහා පෙර පාසලක් ලබාගැනීම
තළහගම්වාඩුව පහළ
- අරුණ ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරීම
- ස්වයංරැකියා සඳහා උපකරණ ලබාදීම
- අතුරු මාර්ගවල අවශ්‍ය ස්ථාන සඳහා වීථි ලාම්පු සවිකිරීම
- උස්වත්ත මාර්ගය සංවර්ධනය කිරීම
- කොස්ගාහේන මාර්ගය සංවර්ධනය කිරීම
- ගීගනදෙණිය වැවට පිවිසෙන මාර්ගය සංවර්ධනය කිරීම
- වෙලංගාහේන මාර්ගය සංවර්ධනය කිරීම
- වැලිකොරටුව මාර්ගය සංවර්ධනය කිරීම
- උඩහගෙදර පළමු පටුමග මාර්ගය ඉතිරි කොටස සංවර්ධනය කිරීම
- කැන්දගොඩ මණ්ඩිය රුවන් මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
- අරුණ ක්‍රීඩාපිටිය ඉදිරිපිට පැතිබැම්ම සහ කාණුව ඉදිකිරීම
- පේරගාහේන මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම
- ශාන්ත මහතාගේ නිවස අසල මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම
- උඩහ කොරටුව මාර්ගය සංවර්ධනය කිරීම
බටහිර කඩිගමුව
- මහවෙල මැදින් යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- ස්වයං රැකියා ආධාර ලබාදීම (කුකුළ් පාලනය)
- සලමන් කඩේ අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- සමූපකාරය අසලින් වලස්මුල්ල ගෙදර දයාරත්න මහත්මාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- කඩිගමුව පුෂ්පාරාමයේ දහම් පාසල් ගොඩනැගිල්ල සංවර්ධනය කිරීම
- කුඹුක්ගස්දෙනිය මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- බිම්පොකුණහේන මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
- පාළම ළඟ යායෙන් කඹුරු යායට වැටෙන ස්ථානය සඳහා ට්‍රැක්ටර් පැන්නුම ඉදි කිරීම
- නාරද්දගේවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- කෙසෙල් කොරටුව යාය මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- සමූපකාරය අසලින් පන්සලේ කොරටුව නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- කෙසෙල් කොරටුව සිරිපාල මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- අත්කම් නිවාස මාර්ගය ගුණදාස මහතාගේ නිවස දක්වා කොන්ක්‍රීට් කිරීම
- අවශ්‍ය ස්ථාන සඳහා වීදි ලාම්පු සවි කිරීම
- ඉදිකැටියවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- අත්කම් නිවාස මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- මැද ඇලෙන් මුලන කුඹුරු යායට ට්‍රැක්ටර් පැන්නුම ඉදිකිරීම
නැගෙනහිර කඩිගමුව
- කෝංගල ගෙදර සිට ඉහළට සහ පහළට මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- නිළසෙවන කාර්යාල ගොඩනැගිල්ලේ වැට සහ ගේට්ටුව ඉදි කිරීම සහ ජලනල පද්ධතියක් ඉදි කිරීම
- ස්වයං රැකියා ව්‍යාපෘතියක් ඇති කිරීම (කුඩා කුකුළු ගොවිපළ) සහ කුඩා කර්මාන්ත සඳහා උපකරණ ලබාදීම
- සීලවතී මාර්ගයේ ඉතිරි කොටස ප්‍රතිසංස්කරණය කිරීම
- ඕවගිරිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- කොළනි ආර මාර්ගය ඉතිරි කොටස ප්‍රතිසංස්කරණය කිරීම
- ඉදිකැටිය වත්ත මාර්ගය ප්රතිසංස් කරණය කිරීම
- සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ජලනල පද්ධතිය සහ පඩිපෙල ඉදි කිරීම
- බරිමාල්ල කෘෂි මාර්ගය ඉදි කිරීම
- රොදේහේන ධීවර ගම්මාන මාර්ගය ඉදි කිරීම
මොදරවාන උතුර
- සමරසිංහපුර දොලේගොඩ මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම ක
- කුඩාගොඩ මාර්ගය සංවර්ධනය කිරීම
- සේරුගහහේන මාර්ගය සංවර්ධනය කිරීම
- ප්‍රජාශාලාව ප්‍රවේශ මාර්ගයේ වෙල්යාය දෙපස පැති බැම්ම ඉදි කිරීම.
- මුලන වැව ආශ්‍රිතව ඇති කුඹුරු යායට පහසුවෙන් ළඟාවීමට හැකි වනසේ මාර්ගය සකස් කිරීම.
- සමරසිංහපුර කරිවිලේ ප්‍රජාශාලාව ප්‍රතිසංස්කරණය කර එය ළුලදායී ආර්ථික කටයුත්තක් සඳහා යොදා ගැනීම
- වනසතුන්ගෙන් වන හානිය අවම කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.
- වැල්දොඩම් වගාව සඳහා ප්‍රතිලාභීන් 15 දෙනෙක් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීම
මොදරවාන දකුණ
- වතුමුල්ල සීලවති මාර්ගය සංවර්ධනය කිරීම
- කදුරුලියද්දහේන ජල ටැංකියට යන මාර්ගය සංවර්ධනය කිරිම
- ගල් ලීද මාර්ගය ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරිම
- මොදරවාන විහාරස්ථානයට යන මාර්ගයට පැති බැම්මක් ඉදිකිරිම
- කදුරුලියද්ද යායට ට්‍රැක්ටර් පැන්නුමක් හා පැති බැම්මක් ඉදිකිරීම
- දිනේෂ් මාවතට පෙට්ටි බෝක්කුවක් ලබාදිම සහ ඒ අසල පැතිබැම්ම ඉදිකිරිම
- වන්නි ආරචිචි දෙනිය ඇළ වේලී කැඩී යන ස්ථාන ප්‍රතිසංස්කරණය කිරිම
- වතුමුල්ල පුජා ශාලාව පිටුපසට පැති බැම්මක් ලබාදිම
- වතුමුල්ල පොදු ළිද ප්‍රතිසංස්කරණය කිරිම
- ගල්වානගෙ දෙනිය වැවේ වම් ඇල මාර්ගයට පැති බැම්මක් ඉදිකිරිම
ඕකෙවෙල
- බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ නව සංඝාවාසයක් ඉදිකිරීම
- නව පුබුදුමාවත සංවර්ධනය කිරීම
- වැලිවත්ත අශෝක මහතාගේ කඩය අසල සිට මීගහවත්ත බෝක්කුව දක්වා මාර්ගය සංවර්ධනය කිරීම සහ පැතිබැම්ම ඉදිකිරීම
- තණබත්වැව සහ රඹුක්වැව ප්‍රතිසංස්කරණය කිරී
- බෝධිරුක්ඛාරාම මාවත ඉතිරි කොටස සංවර්ධනය කිරීම
- පාත කන්න කුඹුරුයාය අසල කෘෂි මාර්ගය ඉදිකිරීම සහ පැතිබම්ම ඉදිකිරීම
- නව යොවුන් මාවත මුල් කොටස (කොස්තැපැල් ගෙදර දක්වා) ආරක්ෂිත පැතිබැම්ම හා මාර්ගය සංවර්ධනය කිරීම
- අළුත්වැවට යන මාර්ගය සංවර්ධනය කිරීම
- ඇහැලකැටිහේන මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම
- ජය මාවත සංවර්ධනය කිරීම
- ඕකෙවෙල ග්‍රාම නිලධාරී වසමේ ගනේගංගොඩ ග්‍රාමය හරහා වැටී ඇති ජය මාවත කි.මී 01 ක් පමණ සංවර්ධනය කිරීම
- ඕකෙවෙල ග්‍රාමනිලධාරී වසමේ පිහිටා ඇති වැව් ප්‍රතිසංස්කරණය කිරීම (වැව් ප්‍රමාණය 07 කි.)
- අළුත්වැවගොඩ ගම්මානයේ සිට ඕකෙවෙල පුරාණ විහාරය අසලට සම්බන්ධවන මාර්ගය සංවර්ධනය කිරීම
- මැටි ගඩොල් කර්මාන්ත කරුවන් සදහා උපකරණ ලබාදීම
- ඉගිනිගාහේන මාවත සංවර්ධනය කිරීම
- රඹුක් වැවේ සිට ජලය ගෙන යන ඇල මාර්ගයේ පැතිබැම්මක් ඉදිකිරීම
- ජය මාවතේ මාතර ගෙදර ලොකු මහතාගේ නිවස ඉදිරිපිට ඇති බෝක්කුව විශාල කිරීම
- කහ සහ ඉඟුරු වගාවන් සඳහා ප්‍රතිලාභීන් 40 දෙනෙකු සඳහා අධාර ලබාදීම
- නාරංගාහේන මාර්ගය සංවර්ධනය කිරීම
යටිගල ඉහළ
- මාරගස්වතුගොඩ සිට පනන්වෙල දක්වා මාර්ගය 300m පමණ අඩි 10 පළලට කොන්ර්ක්රීට් කිරිම
- මහ ළිද අසළ සිට මාර්ගස්වතුගොඩ අඹගාහේන මාර්ගය 700m පමණ අඩි 10 පළලට කොන්ක්‍රීට් කිරිම
- සැමිකඩේ ළගින් බාලිගේවතුගොඩ පාර බෝක්කු 3 ක් සහිතව අඩ් 10 පළලට 1.7km කොන්ක්‍රිට් කිරිම
- මහළිද අසළ සිට පිංවත්ත මාර්ගය අඩ් 10 පළලට 1.2km පමණ කොන්ක්‍රීට් කිරිම
- ජල ව්‍යාපෘතිය සඳහා පෙරහන් පද්ධතියක් සකස් කිරිම
- පිංවත්ත මාර්ගයේ තෙකළා විදුලි පද්ධතිය දීර්ඝ කිරිම
- ප්‍රජාශාලාවට 10*12 ප්‍රමාණයේ කාමරයක් ඉදිකිරිම හා ඉතිරිවැඩ නිම කිරීම
- ශ්‍රී ගුණරතන යෝගාශ්‍රමයේ සිල්මාතා ආරාමයේ අනාරක්ෂිත පස් කන්ද කපා ඉවත් කිරී
- හක්මණ යටිගල ඉහළ ඕකෙවෙල මුල්ගිරිගල හරහා වීරකැටිය දක්වා පොදු ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරිම
- ඉගුරු හා කහ වගාව ප්‍රතිලාභීන් 40 ක් සඳහා ආධාර ලබාදීම
යටිගල පහළ
- මාවතුගොඩ මාර්ගය සංවර්ධනය කිරීම
- කන්දෙගෙදර මාර්ගය සංවර්ධනය කිරීම
- බෝ ගහවත්ත මාර්ගය සංවර්ධනය කිරීම
- දොලේවත්ත මාර්ගය සංවර්ධනය කිරීම
- වැව්බන්ට්එක මාර්ගය සංවර්ධනය කිරීම
- ළියංදොල මාර්ගය සංවර්ධනය කිරීම
- ඉදිකැටිය බෝ ගහ අසලින් මාවතුගොඩට යන කුඩා මාර්ගය සංවර්ධනය කිරීම
- ආරච්චි කොරටුව මාර්ගය සංවර්ධනය කිරීම
- තලගස්වත්ත මාර්ගය සංවර්ධනය කිරීම
- ඉදිකැටියගොඩ අතුරු මාර්ගය සංවර්ධනය කිරීම
පල්ලෙවාව්ව
- ගැමිදිරිය ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ නිම කිරීම
- පැලවතුගොඩ මාර්ගය කොන්ක්‍රීට් කිරිම
- ගල්වල මාර්ගය කොන්ක්‍රීට් කිරිම
- බද්දිගවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරිම
- ජූල්ගහහේන මාර්ගය සංවර්ධනය කිරීම
- පහලවත්ත මාර්ගය සංවර්ධනය කි
- මොරගහවැව දකුණු ඇලේ සොරොව්වක් ඉදිකිරීම
- පල්ලෙවාව්ව හීනට්හතමුණ කෘෂිමාර්ගයක් සකස් කිරීම
- කකුලුවාමුල්ල බද්දුවෙල වෙල්යායට පැතිබැම්මක් හා මාර්ගය කොන්ර්ක්රීට් කිරිම
- ගැමිදිරිය ගොඩනැගිල්ල සඳහා ප්‍රවිෂ්ඨ වීමට පාලමක් ඉදිකිරීම
- සෞඛ්‍ය මධ්‍යස්ථානයේ වැට ඉදිකිරීම
- මොරගහවැව් ජලයෙන් ජලය ලබාගැනිමට යූ කණුව ඉදිකිරීම
- වාව්ව දකුණු ඇල යූ කණුව ඉදිකිරීම
වාව්ව
- වාව්ව පුරාණ විහාරස්ථානයේ පැතිබැම්ම දීර්ඝ කිරීම
- 05 දෙනෙකු සඳහා ස්වයං රැකියා ආධාර ලබාදීම
- කුඹුක්ගස් දෙනිය මාර්ගය සංවර්ධනය කිරීම
- අඹේකුඹුරුයාය මාර්ගය සංවර්ධනය කිරීම
- ඉහළ වෙල මාර්ගය සංවර්ධනය කිරීම
- ජූල්ගහහේන මාර්ගය සංවර්ධනය කිරීම
- වාව්ව ප්‍රාථමික විදුහලට දැල් වැටක් සවි කිරීම
- වාව්ව සෞඛ්‍ය මධ්‍යස්ථානයට ජලය ලබාගැනීමට අවශ්‍ය උපකරණ ලබාදීම
- නුගගහහේන මාර්ගය සංවර්ධනය කිරීම
- අතුරු මාර්ග වල අවශ්‍ය ස්ථාන සඳහා වීථි ලාම්පු සවි කිරීම
- කුඹුක්ගස් දෙනිය වැවේ පැති බැම්ම ඉදිකිරීම
- මාහේන අතුරු මාර්ගය සංවර්ධනය කිරීම
- විහාර මාවතේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම
- වාව්ව වම් ඇළ මි.800 යූ කාණුව කොන්කීට් කර සංවර්ධනය කිරීම
- රට ගොරකේ මාර්ගයේ පැති බැම්ම ඉදි කිරීම
හීණටිහතමුණ
- සම්පත ප්‍රජා ජල ව්‍යාපෘතියේ සමෘද්ධි මාවත හරහා කැදල පාසල අසල ශ්‍රී රෝහණ මාවතට නැවත ජල නල එලා සම්බන්ධතාවය ලබාදීම (ජල පීඩනය අවම වීම වැලැක්වීම සඳහා)
- ශ්‍රී රෝහණ මාවතේ බෝ ගහකොරටුව අසල සිට දං ගහ අසළ දක්වා කොටස කොන්ක්‍රීට් කිරිම
- ලන්සියගම යාය අසල ඇති ඇළට ආරක්ෂිත පැති බැම්මක් ඉදිකිරිම
- හීනටිහතමුණ කුරුලු මුල්ල අසල දකුණු ඇලේ අවසාන පෝල් එකට සොරොව්වක් සමග දොරක් ඉදිකිරිම
- එගොඩකොටඔ ජය මාවතේ රුක්අත්තන ගහහේන අසළ මාර්ගයේ 20m පමණ කොටස කොන්ක්‍රීට් කිරිම
- එගොඩාහේන ඉඩම් යායට එගොඩවීමට පාලම් බෝක්කුවක් ඉදිකිරිම
- වසා ඇති කැදල පාසල් භූමිය තුළ සේවා පියසක් ඉදිකිරිම
- කොටඔ ජූල්ගහවත්ත මාර්ගය සංවර්ධනය කිරිම
- මල් වගා කරුවන් සදහා දැල් ගෘහයන් ලබාදීම
- ඕකෙවෙල අමුණ වම් ඇලේ එගොඩ කොටඔට අයත් ඉතිරි කොටස යූ කාණුව කොන්ක්‍රීට් කිරිම
- ඕකෙවෙල අමුණේ ජල පෝෂක ප්‍රදේශය තුළ ඇති රොන් මඩ ඉවත් කිරිම
- පල්ලෙවාවිව කෘෂි මාර්ගය සංවර්ධනය කිරිම
- රිලවුන්ගෙන් වගාවන්ට වන හානිය වලක්වා ගැනිමට රාජ්‍ය මැදිහත්විමක් සිදුකිරීම
- කුරුදු වගා කරුවන්ගේ වගා ඉඩම් වටා ආරක්ෂිත දැල් වැටක් ඉදිකර ගැනිමට ප්‍රතිපාදන ලබාදීම
- ඕකෙවෙල අමුණ දකුණු ඇලේ ගුරුගල්හේන අසල ඇති පීල්ල පළල් කිරිම
- බක්මී ගහ වැව ඇල මාර්ගය යූ කානුව ඉදිකිරිම හා සොරොව්ව වෙනස් කිරිම















