අනු අංකය සපයනු ලබන සේවාව ඉදිරිපත් කල යුතු ප්‍රධාන ලියවිල්ල සේවාව සැපයීම සඳහා ගතවන උපරිම කාලය වගකිවයුතු ප්‍රධාන නිලධාරියා
01 පදිංචි සහතිකය අනු අත්සන් කිරීම. ජාතික හැඳුනුම්පත් අංකය විනාඩි 02කි ප්‍රාදේශීය ලේකම් / සහකාර ප්‍රාදේශීය ලේකම් / පරිපාලන නිලධාරී / සහතික කරන නිලධාරී
02 වටිනාකම් සහතික නිකුත්කිරීම ග්‍රා.නි. සහතික කළ ඉල්ලුම්පත හා මුදල් බඳින ලද රිසිට්පත විනාඩි 15 ප්‍රාදේශීය ලේකම්
03 ආදායම් සහතික නිකුත් කිරීම ග්‍රා.නි. සහතික කළ ඉල්ලුම්පත හා මුදල් බඳින ලද රිසිට්පත විනාඩි 15 ප්‍රාදේශීය ලේකම් / සහකාර ප්‍රාදේශීය ලේකම් / පරිපාලන නිලධාරී
04 වෛද්‍යාධාර නිර්දේශය ලබාදීම ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපිය ලැබීම දින 07 ප්‍රාදේශීය ලේකම් / සහකාර ප්‍රාදේශීය ලේකම් / පරිපාලන නිලධාරී
05 ව්‍යාපාර නාම ලියාපදිංච් කිරීම අදාල ලේඛන සහ ග්‍රාම නිලධාරී නිර්දේශය සහිත ලිපිය
වාර්තා ලැබී මුදල් ගෙවූ පසු
දින 10 ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
06 පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම. නිර්දේශ සහිත ඉල්ලුම් පත සති 01 ප්‍රාදේශීය ලේකම්
07 පරීක්ෂා කිරීමෙන් පසු ආරක්ෂිත ගස් හෙලීමේ බලපත්‍ර නිකුත් කිරීම. නි‍ර්දේශිත අයදුම්පත සති 02 ප්‍රාදේශීය ලේකම් / සහකාර ප්‍රාදේශීය ලේකම්
08 දැව ප්‍රවාහන බලපත්‍රයක් නික්‍රත් කිරීම නි‍ර්දේශිත අයදුම්පත හා දැව ලැයිස්තු ලැබීම සති 02 ප්‍රාදේශීය ලේකම් / සහකාර ප්‍රාදේශීය ලේකම්
09 එක්දින සේවාව යටතේ ජාතික හැදුණුම්පත් සදහා අයදුම්පත් නිර්දේශ කිරීම ග්‍රාම නිලධාරී නිර්දේශය සහිත සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත විනාඩි 10 ප්‍රාදේශීය ලේකම් / සහකාර ප්‍රාදේශීය ලේකම්
10 ජාතික හැදුණුම්පත් අයදම්පත් නිර්දේශ කර පුද්ගලයින් ලියාපදිංච් කිරීමේ කොමසාරිස් වෙත යැවීම ග්‍රාම නිලධාරී නිර්දේශය සහිත සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත දින 02 ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
11 Approval of public donations Prescribe from with recommendation from social services officer දින 04කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
12 විශ්‍රාමික දුම්රිය බලපත්‍රය නිකුත් කිරීම සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය විනාඩි 30 ප්‍රාදේශීය ලේකම් / සහකාර ප්‍රාදේශීය ලේකම් / පරිපාලන නිලධාරී
13 ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ලියාපදිංච් පොත, රක්ෂණ සහතිකය විනාඩි 02 ගණකාධිකාරී
14 ව්‍යාපෘති රැඳවුම් මුදල නිදහස් කිරීම ඉල්ලීම් ලිපිය
රැඳවුම් කාලය අවසන් වීම
සති 02 ප්‍රාදේශීය ලේකම්/සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)
15 මහජනාධාර ලබා දීම ග්‍රා.නි. නිර්දේශය සහිත ආකෘති පත්‍රය දින 30 ප්‍රාදේශීය ලේකම් / සහකාර ප්‍රාදේශීය ලේකම්
16 වැඩිහිටි දීමනා ලබා දීම ග්‍රා.නි. නිර්දේශය සහිත ආකෘති පත්‍රය දින 30 ප්‍රාදේශීය ලේකම් / සහකාර ප්‍රාදේශීය ලේකම්
17 වැඩිහිටි හැඳුනුම්පත ලබාදීම සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය දින 03 ප්‍රාදේශීය ලේකම් / සහකාර ප්‍රාදේශීය ලේකම්
18 පෝෂණ මුද්දර නිකුත් කිරීම සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය දින 08 ප්‍රාදේශීය ලේකම් / සහකාර ප්‍රාදේශීය ලේකම්/පරිපාලන නිලධාරී
19 අනියම් සහනාධාර ලබාදීම ග්‍රා.නි. නිර්දේශය සහිත අයදුම්පත්‍රය සති 01 ප්‍රාදේශීය ලේකම් / සහකාර ප්‍රාදේශීය ලේකම්
20 ආබාධිත පුද්ගල උපකරණ ලබාදීම ග්‍රා.නි. නිර්දේශය සහිත අයදුම්පත්‍රය (සංචිතයේ ඇති උපකරණ සදහා) දින 02 ප්‍රාදේශීය ලේකම් / සහකාර ප්‍රාදේශීය ලේකම්
21 දීමනාපත්‍ර ඉඩමක මුල් අයිතිය සහතික කිරීම සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍ර දින 07 ප්‍රාදේශීය ලේකම් / සහකාර ප්‍රාදේශීය ලේකම්
22 දීමනාපත්‍ර ඉඩමක පසු අයිතිය සහතික කිරීම සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍ර දින 07 ප්‍රාදේශීය ලේකම් / සහකාර ප්‍රාදේශීය ලේකම්
23 නොතාරිස් ඔප්පුවකින් පැවරීම සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍ර දින 21 ප්‍රාදේශීය ලේකම් / සහකාර ප්‍රාදේශීය ලේකම්
24 ඉඩම් සම්බන්ධව පැමිණිලි පරීක්ෂණ පැවැත්වීම පැමිණිල්ල ලැබී සති 02 ක් තුළ ප්‍රාදේශීය ලේකම් / සහකාර ප්‍රාදේශීය ලේකම්
25 ජීවිත භුක්තිය සහතික කිරීම සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍ර දින 07 ප්‍රාදේශීය ලේකම් / සහකාර ප්‍රාදේශීය ලේකම්
         
         

News & Events

08
ජන2026
2026 නව වසර සදහා රාජකාරි ආරම්භ කිරිම

2026 නව වසර සදහා රාජකාරි ආරම්භ කිරිම

2026 නව වසර සදහා රාජකාරි ඇරඹීම ,...

19
සැප්2025
ප්‍රාදේශීය සාහිත්‍ය කළා උළෙල 2025

ප්‍රාදේශීය සාහිත්‍ය කළා උළෙල 2025

සාහිත්‍ය මාසය වෙනුවෙන් සංවිධානය කරන ලද  ප්‍රාදේශීය...

Scroll To Top