ප්‍රාදේශීය ලේකම්
|
 |
නම |
ජීවනි ගංගා රුවන්පතිරණ මිය |
| සුදුසුකම් |
|
| රැකියා ඉතිහාසය |
- සහකාර ප්‍රාදේශීය ලේකම් - ප්‍රා. ලේ.කාර්යාලය - බෙලිඅත්ත
- සහකාර ප්‍රාදේශිය ලේකම් - ප්‍රා.ලේ. කාර්යාලය - තංගල්ල
- ප්‍රාදේශීය ලේකම් - ප්‍රා.ලේ. කාර්.යාලය - බෙලිඅත්ත
|
සහකාර ප්‍රාදේශීය ලේකම්
|
 |
නම |
W.N.A. හර්.ෂනාත් මයා |
| සුදුසුකම් |
|
| රැකියා ඉතිහාසය |
- සහකාර ප්‍රාදේශීය ලේකම් - ප්‍රා.ලේ. කාර්යාලය , හම්බන්තොට
- පරිපාලන නිලධාරි - ප්‍රා.ලේ. කාර්යාලය තංගල්ල
|
ගණකාධිකාරි
|
 |
නම |
එස්.කේ. රිෂිනි දේවින්දි මෙය
|
| සුදුසුකම් |
- ගිණුම්කරනය සහ මූල්‍ය පිළිබඳ ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය
- ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරන ආයතනයේ විධායක අදියර සමත් වීම.
|
| රැකියා ඉතිහාසය |
- ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය - ප්‍රා. ලේ. කාර්යාලය - ඕකෙවෙල
|
|
නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්)
|
 |
නම |
එම්.ඒ.අයි.රෝහිණි මිය |
| සුදුසුකම් |
- විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධි - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
- ආර්ථික විද්‍යාව පශ්චාත් උපාධි - රුහුණු විශ්ව විද්‍යාලය
|
| රැකියා ඉතිහාසය |
- සංවර්ධන සම්බන්ධීකාරක - හම්බන්තොට ප්‍රා.ලේ.කා.
- සංවර්ධන සම්බන්ධීකාරක - ලුණුගම්වෙහෙර ප්‍රා.ලේ.කා.
- සංවර්ධන සම්බන්ධීකාරක - ඕකෙවෙල ප්‍රා.ලේ.කා.
- සංවර්ධන සම්බන්ධීකාරක - බෙලිඅත්ත ප්‍රා.ලේ.කා.
- සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) - වීරකැටිය ප්‍රා.ලේ.කා.
- සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) - තංගල්ල ප්‍රා.ලේ.කා.
- සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) - ඕකෙවෙල ප්‍රා.ලේ.කා.
|
පරිපාලන නිලධාරී (වැ.බ.)
|
 |
නම |
ජී.ඒ.පී.සී.ජී. අබේසේකර මයා
|
| සුදුසුකම් |
|
| රැකියා ඉතිහාසය |
- ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සේවා නිලධාරියකු ලෙස සේවය කිරිම (i පන්තිය)
|
පරිපාලන නිලධාරී - ග්‍රාම නිලධාරි
|
 |
නම |
කේ.එච්. අබේරත්න මයා |
| සුදුසුකම් |
- ග්‍රාම නිලධාරී විභාගය සමත්වීම
|
| රැකියා ඉතිහාසය |
- ග්‍රාම නිලධාරී - ප්‍රා. ලේ. කාර්යාලය - තංගල්ල
|