ආයතන අංශය
| දැක්ම | තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
සමාජ සේවා අංශය
| දැක්ම | ප්රතිලාභ නොලද හා පීඩා විඳින සමාජ කණ්ඩායම් සහන සැපසීම තුළින් සමාජ සංවර්ධනය සඳහා දායක වීම |
| ප්‍රධාන කාර්යයන් |
|
සැලසුම් අංශය
| දැක්ම | ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
ගිණුම් අංශය
| දැක්ම | ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මුල්‍ය කළමනාකරණ (ගණුදෙනු) ක්‍රමයක් ක්රීයාත්මක කිරීම හා පවත්වාගෙන යාම |
| ප්‍රධාන කාර්යයන් |
|
රෙජිස්ට්‍රාර් අංශය
| දැක්ම | උපත්, විවාහ හා මරණ ලියාපදිංචි සහතික පිටපත් නිකුත් කිරීම හා එම සහතික ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරිමට සහාය වීම |
| ප්‍රධාන කාර්යයන් |
|
සමෘද්ධි අංශය
| දැක්ම | අඩු ආදායම්ලාභී පවුල් ආර්ථික, සමාජීය, අධ්‍යාත්මික වශයෙන් සංවර්ධනය කර ඔවුන්ගේ දුප්පත්කම අවම කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|














