| අනු අංකය |
සපයනු ලබන සේවාව |
ග්‍රාම නිලධාරී විසින් කළයුතු සේවාවන් |
ගතවන උපරිම කාලය |
| 01 |
චරිත සහතික පදිංචි සහතික නිකුත් කිරීම |
සහතික තිබේ නම් |
විනාඩි 15 කි |
| පදිංචිය සනාථ කිරීම අවශ්‍යවන්නේ නම් (පෞද්ගලිකව සෑහීමකට පත්වීම මත) |
දින 03 කි |
| 02 |
ආදායම් සහතික නිකුත් කිරීම සඳහා නිර්දේශය |
ආදායම් තහවුරු වන්නේ නම්, |
විනාඩි 30 කි |
| ආදායම තහවුරු කරගත යුතු නම් |
දින 03 කි |
| 03 |
වටිනාකම් සහතික නිකුත් කිරීම |
රු. 5000 දක්වා සහතික නිකුත් කිරීම (තහවුරු වන්නේ නම්), |
විනාඩි 30 කි |
| තහවුරු කර ගත යුතු නම් |
දින 03 කි |
| 04 |
තක්සේරු වාර්තා සඳහා නිර්දේශය |
ලේඛන වලින් තහවුරු වන්නේ නම් |
විනාඩි 45 කි |
| තහවුරු කර ගත යුතු නම් |
දින 05 කි |
| 05 |
හැදුනුම්පත් ලබා දීම |
සහතික කර ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීම(එක් දින සේවා) |
දින 01 කි |
| සහතික කර ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීම |
දින 07 කි |
| 06 |
කොස් ගස් කැපීම |
අනතුරුදායක නම් |
දින 03 කි |
| අනතුරුදායක නොවන |
දින 07 කි |
| 07 |
දැව ප්‍රවාහන බලපත්‍ර |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම |
දින 14 කි |
| දැව මුද්‍රා කිරීම |
දින 01 කි |
| 08 |
දැව හෙලීම් බලපත්‍ර නිකුත් කිරීම |
නිර්දේශය ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීම |
දින 14 කි |
| 09 |
දැව ප්‍රවාහන බලපත්‍ර අලුත් කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 01 කි |
| 10 |
ගිණි අවි බලපත්‍ර නිර්දේශය |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 03 කි |
| 11 |
පුපුරන ද්‍රව්‍ය නිර්දේශය ඉදිරිපත් කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ලබාදීම |
දින 03 කි |
| 12 |
උපත්/මරණ වාර්තා ලබාදීම |
උපත්/ස්වාභාවික මරණ වාර්තාව මරණ සහතික නිකුත් කිරීම |
පැය 03 කි |
| 13 |
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම |
දින 03 කි |
14
|
පැමිණිලි පිටපත් ලබාදීම |
පවත්නා වර්ෂයේදී නම්, |
දින 01 කි |
| පෙර වර්ෂයේදීනම් |
දින 03 කි |
| 15 |
මහජනාධාර නිර්දේශය |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 02 කි |
| 16 |
කල්ගතවූ උපත් ලියාපදිංචි කිරීම |
නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 03 කි |
| 17 |
ශිෂ්‍යාධාර අයදුම්පත් නිර්දේශ කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 01 කි |
| 18 |
සත්ව ප්‍රවාහණ බලපත්‍ර |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 03 කි |
| 19 |
ඉඩම් අයිතිය තහවුරු කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 03 කි |
| 20 |
විදුලිය හා ජලය පහසුකම් සදහා නිර්දේශ ලබාදීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 01 කි |
| 21 |
විස්තීරණ ආපදා ආධාර නිර්දේශ කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 03 කි |
| 22 |
ගල්/වැලි/ඛනිජ ද්‍රව්‍ය ආඥා පනත යටතේ බලපත්‍ර නිකුත් කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 07 කි |
| 23 |
මත්පැන් බලපත්‍ර |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 07 කි |
| 24 |
ග්‍රාම නිලධාරී රාජකාරි |
සුලු ආරවුල් පිළිබද පැමිණිලි විභාග කිරීම |
දින 03 කි |
| 25 |
විශ්‍රාමිකයින් සම්බන්ධ වාර්තා සැපයීම |
ප්‍රාදේශීය ලේකම් වෙත වාර්තා ලබාදීම |
විනාඩි 10 කි |
| 26 |
ජනාධිපති ආධාර ලබාදීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 02 කි |