
ගර්භණී මව්වරුන් සඳහා පෝෂණ මුද්දර වලට ආහාර ද්‍රව්‍ය ලබාදීම
🔴 ආහාර ද්‍රව්‍ය ලබාගතහැකි වෙළෙද ආයතන
01.ශානි ෆුඩ්සිටි- බෙලිඅත්ත
02.ලංකා සතොස - වලස්මුල්ල
03.ගමගේ ස්ටෝස් -වලස්මුල්ල
04.පහත සඳහන් සමුපකාර ප්‍රාදේශික
🔰මුලස්ථානය වලස්මුල්ල
🔰 ද/ කණුමුල්දෙණිය ප්‍රාදේශීයකය
🔰 කෝප් සිටි වලස්මුල්ල
🔰 ඕකෙවෙල ප්‍රාදේශීයකය
🔰 සුමිහිරිගම ප්‍රාදේශීයකය
🔰 උඩදෙනිය ප්‍රාදේශීයකය
🔰 විජයසිරිපුර ප්‍රාදේශීයකය
🔰 ඕලුආර ප්‍රාදේශිකය
🔴සෑම මසකම පෝෂණ මුද්දර සඳහා භාණ්ඩ ලබා දෙන දින අපගේ facebook පිටුව මගින් දැනුවත් කෙරේ.














