ඕකෙවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යලයේ පැවැති පැය 150 දෙමළ භාෂා පාඨමාලාවේ අවසන් දින උත්සවය කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී 2024.06.04 දින ප්‍රාදේශීය ලේකම්තුමිය, ගණකාධිකාරි තුමිය, පරිපාලන ග්‍රාම නිලධාරීතුමා, වලස්මුල්ල ජාතික භාෂා ඒකාබද්ධතා නිලධාරී තුමිය ඇතුළු ආරධිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙම වැඩසටහන මෙහෙයවීම ඕකෙවෙල ජාතික භාෂා එකාබද්ධතා නිලධාරීතුමිය ඇතුළු සිසු නිලධාරීන් විසින් සිදුකරන ලදි.





-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------














